Sunday, July 21, 2024

UV pcb - (sinhala)

 

UV pcb - (sinhala)

 


laser UV PCB printing service එක දැන් මහනුවර : PRESS Kandy ( Teleprints) ආයතනයෙන් ලබා ගත හැක.
-
-
එම සේවාව පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමට : 0777-804171
-
(**** pin අතර පරතරය ඉතා අඩු SMD component හෝ පරතරය ඉතා අඩු traces print කල හැකි නමුත් යම් දෝෂ ඇතිවන බව පෙනීමට තිබේ.)
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
_

No comments:

Post a Comment