Sunday, July 21, 2024

nRF24L01Project - (sinhala)

 nRF24L01Project - (sinhala)



මේකත් කාලෙකට කලින් කරපු project එකක් .එක side එකක තියනවා arduino nano එකක් සහ nRF24L01 Transceiver Moduleඑකක්.මේක විනාඩ්යකට සැරයක් temperature and humidity sensor එකෙන් එන data ටික එහා පැත්තේ side එකට යවනවා RF වලින්. data ටික යවලා ඉවර වෙලා MCU එක sleep mode එකට යනවා. අයෙත් ඊළඟ විනාඩියේදී wake up වෙලා data ටික යවනවා. timing ගන්නේ මේකට සෙට් කරලා තියන ds3231 module එකෙන්.
-
එහා පැත්තේ side එකේ තියනවා nodemcu එකක්, ඒකටත් සෙට් කරලා තියනවා nRF24L01 Transceiver Module
එකක්. මේකට හම්බෙන data nodmcu එකෙන් real time database එකකට upload කරනවා.
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/402059476084038/

No comments:

Post a Comment