Sunday, July 21, 2024

java and arduino GPS - (sinhala)

 java and arduino GPS - (sinhala)


 

Arduino + NEO-6M GPS Module + Fire Base + Java එකතු කරලා හදපු sample GPS Tracking Project එකක්.
you-tube:
-
මේ ඒ වගේම තවත් project එකක් , ඒක හදල තියෙන්නේ ,
Arduino + sim808 GPS tracker + Fire Base වලින්. මේකේ Tracking Details web site එකක තියන google map එකේ update වෙන්ඩ තමා හැදුවේ. ඒ කොටස කරේ මම නෙමේ.
you-tube:

No comments:

Post a Comment