Sunday, July 21, 2024

portable , rechargeable power supply - (sinhala)

portable , rechargeable power supply - (sinhala)


මේ portable , rechargeable power supply එකක්. මේකේ 18650 බැටරි 3ක් තියනවා එකෙන් එන 11.1V - 12.6V voltage එක buck-boost converter එකකට දීලා තියනවා. අර බැටරි වලින් out වෙන voltage එක 1.25V අඩුකරන්ඩත් 25V වෙනකන් වැඩිකරන්ඩත් එකෙන් පුළුවන්. short circuit protection, overload protection, current limiting function ටිකත් මේ buck-boost module එකේම තියනවා.
-
circuit එකයි PCB එකයි design කරේ මම .
-
PCB එක ප්රින්ට් කරේ https://www.facebook.com/profile.php?id=100095268862157 එකෙන්.
-
ඔකේ තියන buck-boost module එක ගත්තේ https://www.facebook.com/eleberric එකෙන්.
-
අනිත් ඉලෙක්ට්රොනික් බඩු ටික https://www.facebook.com/SanjeewaElectronics එකෙන්.
-
enclosure එක ප්රින්ට් කරේ https://www.facebook.com/profile.php?id=100063746006467 එකෙන්.
-
you-tube:

 

No comments:

Post a Comment