Sunday, July 21, 2024

pcbx iot pcb - (sinhala)

 pcbx  iot pcb - (sinhala)


 

මේ PCB එකට sponcer කරේ PCBX [https://www.pcbx.com/] එකෙන්.මේ එක board එකක් විතරයි. board ඔක්කොම design කරේ ඒ ගොල්ලන්ගේ online EDA tool එකෙන්. මේක deign කරේ RND IoT project එකකට. හැබැයි මේ board එකේ design එකේ පොඩි ගැටළුවක් තියනවා , ඒක පෙන්නලා දුන්න Yashodha Lakshana සහ Induranga Randika යන සහෝදරයන් දෙදෙනාටම ස්තුතියි. ඒ වගේම board ටික ලංකාවට ගෙන්නගන්ඩ උදව් කරපු Thilina Dharmasena සහෝදරයටත් ගොඩක් ස්තුතියි.
-
කෙසේ වෙතත් මේක මේ වැඩේටනම් හොඳටම වැඩ !
-
you-tube :
-
PCBX group එක :
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/435473266075992/

No comments:

Post a Comment