Sunday, July 21, 2024

IoT 4 Sockets (sinhala)

 IoT 4 Sockets  (sinhala)


ටික කාලෙකට කලින් creedsolution ආයතනය වෙනුවෙන් කරපු තවත් නිර්මාණයක් තමා මේ. මේක IoT Device එකක්, එහෙමත් නැතිනම් මේක අන්තර්ජාලයට සම්බන්ධ කරලා අන්තර්ජාලය හරහා පාලනය කරන්ඩ පුළුවන්. මේකේ තියන relay 4 ට සම්බන්ද වෙන්නේ plug base 4ක් ඉතින් ඒ plug වලට සම්බන්ධ කරලා තියන විදුලි උපකරණ අන්තර්ජාලය හරහා පාලනය කරන්ඩ පුළුවන්. පරිපථ පුවරුවේ අන්තර්ගත කරලා තියන switch වලිනුත් මේක පාලනය කරන්ඩ පුළුවන්.
-
මේකේ ප්රධාන MCU board එක විදිහට use වෙන්නේ nodemcu එකක්. ඒ වගේම real-time database එක විදිහට google fire-base එක use කරලා තියනවා. PCB එක ටිකක් ලොකු වෙන හින්ද මේක design කරේ කොටස් 2 කට. එක board එකක පාලක පරිපථයත් (low voltage side) අනිත් පරිපථ පුවරුවේ relay (high voltage side) ටිකත් අන්තර්ගත වෙනවා.වැඩකරන විදිහ you-tube video එකෙන් බලන්ඩ පුළුවන්.
-
PCB එක ප්රින්ට් කරේ Kandurata Solutions & Automation එකෙන්.
_
you-tube :
-
https://www.facebook.com/creedsolution/
-
Kandurata Solutions & Automation:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න.
-

 

No comments:

Post a Comment