Sunday, July 21, 2024

attiny 13 adaptor - (sinhala)

 attiny 13 adaptor - (sinhala)


Testing වලට ගන්න attiny13-85 chip 2ක් තියනවා , හැමවෙලේම IC base වලට connect කරන්ඩයි ගලවන්ඩයි ගියහම IC එකේ PIN damage වෙන එක නවත්ත ගන්ඩ හදපු පොඩි gadget එකක්.
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/share/p/7W1pzTJ67XCSNop9/

No comments:

Post a Comment