Sunday, July 21, 2024

java 8X8 Matrix Module - (sinhala)

 java 8X8 Matrix Module - (sinhala)



Arduino වලට එන 8X8 Matrix Module ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ තියෙන්නේ එහෙම matrix එකක ලේසියෙන් අවශ්ය හැඩයක් ඇඳ ගන්ඩ හදපු software එකක්. මේක ලිව්වේ java වලින්. අවශ්ය හැඩය ඇඳලා , Arduino code එකත් එක්කම generate කරලා ගන්ඩ පුළුවන්.
-
java program එකේ source code එකත් එක්කම you-tube link එකේ තියනවා.
-
you-tube :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/399033756386610/

No comments:

Post a Comment