Sunday, July 21, 2024

Automatic Wire Cutter - (sinhala)

Automatic Wire Cutter - (sinhala)




මේක හදල දුන්නේ වාහන වල electrical වැඩ කරන කෙනෙකුට.
-
මේ automatic wire cutter එකක්. wire එක කැපෙන්ඩ අවශ්ය දිග සහ අවශ්ය wire කැබලි ගාන, display එක සහ button ටික use කරලා වෙනස් කරන්ඩ පුළුවන්.
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:

https://www.facebook.com/groups/paperclipx/permalink/398264813130171/

No comments:

Post a Comment