Sunday, July 21, 2024

SG3525 Inverter - (sinhala)

 

SG3525 Inverter - (sinhala)

 


 

කාලයක් තිස්සේ කරපු R&D වල ප්රතිපලයක් තමා මේ SG3525 Inverter එක. 12V - 220V වලට convert කරගන්ඩ පුළුවන් Low frequency transformer එකක් use කරලා . frequency එක 50Hz හෝ 60Hz වලට adjust කරන්ඩ පුළුවන්. මේකේ feedback system එකකුත් තියනවා. output wave form එක modified square wave එකක්.
-
මේක UPS එකකින් ගලවපු transformer එකක් එක්ක වුනත් use කරන්ඩ පුළුවන්. input එක 12V - 14V වගේ දෙන්ඩ පුළුවන්.
6v-06v , 7.5v-0-7.5v වගේ center tap තියන transformer මේකට වැඩ. මේ PCB එකෙන් 500W වගේ transformer drive කරන්ඩ පුළුවන්. පොඩි transformer එකක් use කරනවානම් මොස්ෆෙට් වලට heat sink අවශ්ය නෑ.
-
size එක compact කරලා design කරප card එකක් විදිහටත් මේක JLCPCB එකෙන් ගෙනත් හදල බැලුවා. ඒ ගැන විස්තර ඉස්සරහට පල කරන්නම්.
-
වැඩකරන විදිහ you-tube එකේ තියනවා.
-
-
PCB එක ප්රින්ට් කරේ Kandurata Solutions & Automation එකෙන්.
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !

-
FB:

https://www.facebook.com/groups/paperclipx/permalink/429602583329727/

 

No comments:

Post a Comment