Sunday, July 21, 2024

ESP12E 8ch - (sinhala)

 ESP12E 8ch - (sinhala)


මේ ESP12E chip එක use කරලා හදපු relay driver circuit එකක්.
කලින් කිව්වා වගේ මේ PCB වලට sponsor කරේ PCBX [https://www.pcbx.com/] එකෙන්.
-
මේ board එක දැන් WiFi හරහා පරිගණකයක් හෝ SMART ජංගම දුරකථනයක් use කරලා පාලනය කරන්ඩ පුළුවන්. board එකෙන් අදාල device එකටත් , device එකෙන් board එකටත් data යවන්ඩ පුළුවන්. ඉතින් මේකේ දාලා තියන රටා වල වේගය board එකේ තියන buttons වලින් හරි පරිගණකයක්, SMART දුරකථනයක් use කරලා හරි පාලනය කරන්ඩ පුළුවන් .
-
YouTube :
-
SMD components ගෙන්න ගත්තේ මෙහෙන් :
https://www.facebook.com/eleberric
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/436265039330148/

 

No comments:

Post a Comment