Sunday, July 21, 2024

Triac Module - (sinhala)

 Triac Module - (sinhala)



5V logic level එකෙන් control, ON/OFF කරන්ඩ පුළුවන් Triac Module එක. Arduino එකත් එක්ක use කරන්ඩ පුළුවන්.
-
files ටික you-tube ලින්ක් එකෙන් ගන්ඩ පුළුවන්.
-
you-tube :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-

No comments:

Post a Comment