Monday, July 22, 2024

mini-ups - (sinhala)

 mini-ups - (sinhala)



කඩෙන් ගන්ඩ පුළුවන් modules කීපයක් එකට එකතු කරලා ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන් mini-ups එකක් තමා මේ තියෙන්නේ.
-
මේක හදන්ඩ පාවිච්චි කරලා තියෙන්නේ tp4056 සහ boost converter module එකක්. voltage එක 3.7V වල ඉඳන් 30V වගේ වෙනකන් මේකෙන් ගන්ඩ පුළුවන්.
-
FB:
https://www.facebook.com/share/p/ZaJf1QfB2hH1oycR/

No comments:

Post a Comment