Sunday, July 21, 2024

EGS002 Pure Sine Wave Inverter Card Tester - (sinhala)

 EGS002 Pure Sine Wave Inverter Card Tester - (sinhala)


ලංකාවට විදුලිය විසන්ධ් කරපු කාලේ EGS002 Pure Sine Wave Inverter Card එක ගොඩක් ජනප්රිය වුනා. මේ තියෙන්නේ ඒ Card එක වැඩද කියලා check කර ගන්ඩ හදපු circuit එකක්.
-
files ටික you-tube ලින්ක් එකෙන් ගන්ඩ පුළුවන්.
-
you-tube :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/399046683051984/

No comments:

Post a Comment