Sunday, July 21, 2024

parallel port RC car - (sinhala)

 parallel port  RC car - (sinhala)

parallel port එක use කරලා හදපු PC එකෙන් control කරන්ඩ පුළුවන් RC කාර් [https://www.facebook.com/share/p/caB357nSHUNwJwy3/] එකට පස්සේ ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ දෙවනියට හැදුවේ ඒ කාලේ තිබ්බ serial port එකෙන් control කරන්ඩ පුළුවන් RC කාර් එකක්. අර විදිහටම කඩෙන් ගත්ත RC කාර් එකක remort එකේ switch transistors use කරලා press කරලා තමා car එක control කරේ, app එක ජාවා. මේක ගැන photos , videos නෑ. මේක හැදුවෙත් තනියම නෙමෙයි. මේකට roshan wijendra , m.a.h.m Akram , shrinath madusanka
කියන මගේ මිත්රයන් සහභාගී වුනා. තවත් ගොඩක් අය මේකට විවිධාකාරයෙන් උදව් කරා. ඒ ඔක්කොම නම් මට මතක නැත. කෙසේ වෙතත් ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.
-
serial port එකෙන් එන data decode කරේ pic-16f628 කියන MCU එකෙන් මේ pic programming සම්බන්ද ඔක්කොම වැඩ ටික කරේ shrinath madusanka විසින්.
-
තුන් වැනියට හැදුවේ USB port එකට connect කරලා car එක control කරන්ඩ පුළුවන් එකක්. මේකට use කරේ pic-18f4550 කියන MCU එක මේ chip එකට පුළුවන් USB protocol එකත් එක්ක ඩිරෙක්ට් ගනු දෙනු කරන්ඩ. USB එක PC එකට plug කරහම එන device එකේ නම වුනත් අපිට කැමති එකක් දාන්ඩ පුළුවන්. ඉතින් මේකෙත් pic programming සම්බන්ද ඔක්කොම වැඩ ටික කරේ shrinath madusanka විසින්. මේකට Microchip USB stack , java සහ JNI එහෙමත් use කරා. මේ site එකෙන් USB සහ pic18f4550 ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
[https://www.waitingforfriday.com/?p=451] මේක වැඩ කරන විදිහ you-tube ලින්ක් එකේ තියනවා.
-
YouTube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !

java RC car

FB:
https://www.facebook.com/share/p/n8YMJrBoQjPs2dLe/

No comments:

Post a Comment