Sunday, July 21, 2024

AC Dimmer Demo PCB - (sinhala)

 AC Dimmer Demo PCB - (sinhala)


 

කලින් AC Light Dimmer Module එකක් ගැන පොස්ට් එකක් දැම්මා.මේ තියෙන්නේ ඒ Module 3 ක් එකට use කරලා හදපු 3 Channel Dimmer PCB එක.මේකේ arduino nano එකක්, 1306 OLED display එකක් අන්තර් ගත වෙනවා.පාවිච්චි කරලා තියන push button ඔක්කොම schmitt trigger ic එකක් use කරලා hardware de-bounce කරලා තමා අරන් තියෙන්නේ .
display එකට use කරේ Adafruit_SSD1306 library එක. මේකට ගොඩක් ඉඩ යනවා. නිතර use වෙන එකම strings const char* variable එකකට දාලා use කරහම display එකෙන් use වෙන memory එක අඩුකර ගන්ඩ පුළුවන්.මේකේ coding වල arduino වලට අමතරව direct port manipulation එහෙමත් use කරලා තියනවා.
relay වල වගේ සද්දේ එන්නේ නැතිනිසා කන් වලටත් හොඳයි ! 😌
Module එක ගැන විස්තර :
https://www.facebook.com/share/p/wjyvK8oWRxm544db/
සම්පුරණ video එක YouTube එකේ තියනවා !
PCB එක ප්රින්ට් කරේ Kandurata Solutions & Automation එකෙන්.
https://www.facebook.com/profile.php?id=100095268862157
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
https://www.facebook.com/groups/paperclipx/
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/441704655452853/

No comments:

Post a Comment