Sunday, July 21, 2024

see though Engine - (sinhala)

 see though Engine - (sinhala)


 
Texas A&M University එකේ 2024 අප්රේල් මාසයේ පැවැත් වුන Deep 2024 ප්රදර්ශනයට ඉදිරිපත් කරලා තිබ්බ ඇතුලත පෙනෙන කුඩා internal combustion engine එකක් තමා මේ. මේක ඇතුලත පෙනෙන ආකාරයට වැඩි දියුණු කරලා තිබුනේ ajitha mithra මහත්මයා සහ ඔහුගේ ශිෂ්ය කණ්ඩායම .
-
වැඩි විස්තර මේ you-tube channel එකෙන් බලන්ඩ :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/share/v/DTsXy3WEns8G6Ygj/

No comments:

Post a Comment