Sunday, July 21, 2024

Dual Supply - (sinhala)

 Dual Supply - (sinhala)


මේක හැදුවේ 4558 tone control pcb එකට power දෙන්ඩ.ගොඩක් කාලයක් ට්රය් කරලා තමා මේක වැඩ කරව ගන්ඩ පුළුවන් වුනේ.පළවෙනියට හදපු එකේ හම් එක ආවා.පස්සේ design කරපුවට output එකට RC filter use කරා එකෙන් හම් එක නැතිවුනා. මේකෙන් ලොකු current එකක් ගන්ඩ බෑ. ඕක හැදුවෙම අර pre amp එකට dual supply ගන්ඩ.oscillator චිප් එක 3525. වැඩ කරන හැටි you-tube ලින්ක් වල තියනවා.
-
you-tube :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/403829299240389/

No comments:

Post a Comment