Sunday, July 21, 2024

LM317 simple adjustable power supply - (sinhala)

 LM317 simple adjustable power supply - (sinhala)



LM317 use කරලා හදපු simple adjustable power supply එකක් තමා මේ තියෙන්නේ. use කරලා තියන transfomer එක 7.5V - 0 -7.5V full wave transformer එකක්. ~AC to DC සෘජුකරණ කොටසත් මේ පරිපථයටම ඇතුලත්.
-
LM317 INPUT VOLTAGE :3V - 40V DC
LM317 OUTPUT VOLTAGE :1.25V - 37 V
LM317 OUTPUT CURRENT :1.5 A
-
files ටික you-tube ලින්ක් එකෙන් ගන්ඩ පුළුවන් (rev2).
-
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/399544896335496/

No comments:

Post a Comment