Sunday, July 21, 2024

seven segment counters - (sinhala)

 seven segment counters - (sinhala)


කාලයක් තිස්සේ develop කරපු number counters කිහිපයක්. Arduino nano එක වගේම Attiny13, Attiny85 වගේ chip මේවැඩේට යොදාගන්ඩ පුළුවන් වුනා. ඒ වගේම 74hc595 chip එකත් මේකට use කරා.
-
වැඩ කරන විදිහ you-tube එකෙන් බලන්ඩ පුළුවන් !
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/417563431200309/

No comments:

Post a Comment