Sunday, July 21, 2024

555 stepper driver - (sinhala)

 555 stepper driver - (sinhala)


මයික්රෝකොන්ට්රොලර් එකක් නැතුව ස්ටෙපර් මෝටර් එකක් drive කරන්ඩ පුළුවන් පරිපථයක් මෙතන තියනවා. ළඟ එන වෙසක් උත්සවයට සමහර විට ඕන වෙයි.
පරිපථ සටහන සහ පරිපථ පුවරුව හදා ගන්ඩ ඕන කරන files මෙතන තියනවා :
ගෙදරදී PCB හදන විදිහ පියවරෙන් පියවර සිංහලෙන් :
PCB ප්රින්ට් කරන එක අමාරුනම් Kandurata Solutions & Automation එකට කියලා කර ගන්ඩත් පුළුවන්.

No comments:

Post a Comment