Sunday, July 21, 2024

candle light effect with AC dimmer(sinhala)

 candle light effect with AC dimmer(sinhala)


 

කලින් හදපු AC dimmer එක use කරලා light bulb එකකින් , ඉටිපන්දම් එලිය නැත්තන් ඉස්සර තිබ්බ භූමිතෙල් ලාම්පු වල දැල්ල සෙලවෙනවා වගේ effect එකක් ගන්ඩ try එකක් දුන්නා.
-
වැඩේ ගොඩක් දුරට සාර්ථකයි. මේකේ එලිය අඩු වැඩි කරන්ඩ වගේම අර flicker වෙන effect එකත් control කරන්ඩ පුළුවන්. වැඩකරන හැටි you-tube ලින්ක් එකේ තියනවා .
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/422918337331485/

No comments:

Post a Comment