Sunday, July 21, 2024

java pixel LED controller - (sinhala)

 java pixel LED controller - (sinhala)


මේ තියෙන්න තවත් pixel LED controller එකක්.මේකේ LED වල R,G,B values වෙන වෙනම වෙනස් කරන්ඩ පුළුවන්.මේකේ circuit board එකේ තියන button 3 සහ , rotary encoder එක use කරලා වගේම java desktop application එක use කරලත්මේක control කරන්ඩ පුළුවන්.වැඩ කරන විදිහ you-tube link එකෙන් බලන්ඩ පුළුවන්.
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/400191029604216/

No comments:

Post a Comment