Sunday, July 21, 2024

Display Table (sinhala)

 Display Table (sinhala)


ලංකාවට corona ආපු අලුත වගේ කරපු project එකක් තමා මේ. මේක display table එකක්. product show case කරන කොට photos හෝ videos ගන්ඩ තමා මේක හැදුවේ. use කරලා තියන motor එක nema17 stepper motor එකක් . arduino වලින් වගේම ne555 chip එකෙනුත් මේකේ direction සහ speed එක පාලනය කරන්ඩ පුළුවන්.
-
අවශ්ය යකඩ කොටස් ගත්තේ : Ajantha tools and machinery kandy , https://maps.app.goo.gl/485W3pBh3xroEBh39
-
අවශ්ය යකඩ කොටස් සහ යකඩ නැවීම : central hardware stores 53 Katugastota-Kurunegala-Puttalam Hwy
-
lathe වැඩ ටික කර ගත්තේ : B311, Nattarampota, Sri Lanka (Indika Lathe works)
-
welding වැඩ : 7MJ8+F76, Tennekumbura (Ranjith Motors)
-
අවශ්ය plastic කොටස් : Sun Plastic G, No. 459, 1/2 Katugastota Rd, Kandy
-
අවශ්ය pulley සහ belt : duino.lk
-
වැඩ කරන විදිහ :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/434506906172628/


No comments:

Post a Comment