Sunday, July 21, 2024

රොබෝ circuit

 රොබෝ circuit


Electronic වලට අලුතෙන් පිවිසෙන අයට විනෝදයටත්, පුරුදු වෙන්ඩත් හදලා බලන්ඩ පුළුවන් පොඩි circuit එකක් තමා මේ. මේක අපි හැමෝම දන්න flip flop , multi-vibrator , නැත්තන් රොබෝ circuit එක. මේ kit එක design කරලා දුන්නේ මහනුවර digimetz ආයතනයට.
-
මේක ඕගොල්ලොන්ටත් හදල බලන්ඩ ආසනම් , මහනුවර digimetz ආයතනයෙන් හෝ මහනුවර sanjeewa electronics ආයතනයෙන් මිලදී ගන්ඩ පුළුවන්.PCB එකයි හදන්ඩ ඕන වෙන electronic component ටිකයි ඔක්කොම, KIT එක රුපියල් 240.00. වැඩි විස්තර :
-
-
මේ කිට් එක assemble කරන විදිහ ගැන Mohamed Nuzrath මහත්තයා හදපු video එක මෙතනින් බලන්ඩ පුළුවන් :
-
digimetz : https://www.facebook.com/digimetz.lk
sanjeewa electronics : https://www.facebook.com/SanjeewaElectronics/
-
you-tube :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/399561256333860/

No comments:

Post a Comment