Sunday, July 21, 2024

Neurons To Play Video Games - (sinhala)

 Neurons To Play Video Games - (sinhala)



විද්යාඥයින් විසින් මීයෙකුගේ මොලයෙන් ලබාගන්නා ලද සජිවී නියුරෝන යොදාගෙන එම නියුරෝන DOOM නමැති පරිගණක ක්රීඩාව, ක්රීඩා කිරීම සඳහා පුහුණු කරවීමේ පරීක්ෂණයක නියැලෙමින් සිටී. එය විද්යා ප්රබන්ධයක් මෙන් පෙනුනත් මේවන විටත් යම්තාක් දුරකට පරීක්ෂණ මෙහෙයවා අවසන්ය. මෙය සාර්ථක වුවහොත් එය වෛද්ය විද්යාවේ අනාගතයට විශාල ලෙස උදව් වනු ඇත.
-
චිපයක් මත නියුරෝන, කුඩා පරිගණක චිපයක් මත සැබෑ මොළයේ සෛල වර්ධනය වන බව සිතන්න!
-
මෙමගින් විද්යාඥයින්ට මෙම සෛල සමඟ සෘජුව අන්තර් ක්රියා කිරීමට සහ පුහුණු කිරීමට ඉඩ සැලසෙන අතර, ජීව විද්යාත්මක මොළය සහ silicon පරිගණකය සමග දත්ත සංනිවේදනයට අතුරුමුහුණත් සඳහා දොරටු විවර කරනු ඇත.
-
අනාගතයේ යම් දවසක මෙම තාක්ෂණය භාවිතා කොට මිනිස් මොලය ඉතා ඉක්මණින් යම් කාර්යක් සඳහා පුහුණු කරවීමට ඇතැම් විට මෙම තාක්ෂණය යොදා ගත හැකි වනු ඇත.
-
මේ පිලිබඳ වැඩි විස්තර ඇතුලත් video ව :
-

 

No comments:

Post a Comment