Sunday, July 21, 2024

innovator park (sinhala)

  innovator park (sinhala)



මේ පින්තූර වල තියන board ලංකාවේ design කරලා ලංකාවේ එකලස් කරපුවා කියලා ඕගොල්ලෝ දන්නවද ?
-
මේ පරිපථ පුවරු design කරේ මහනුවර කටුගස්තොට innovator park එකේ chairman වන රන්ජන් කුලතුංග මහත්තයාගේ මූලිකත්වයෙන්. මේ board ඔක්කොම ටික කාලෙකදී විකිණිලා ඉවරවුනා.පිට රටවලට පවා යැව්වා. සම්මානත් හම්බුනා.
-
වැඩිවිස්තර : https://www.innovator.lk/
-
innovator park හඳුන්වා දීමේ video ව :
-
Facebook :
https://www.facebook.com/Innovator.lk
-
මේ විස්තර දැම්මේ innovator park එක ගැන හැමෝටම දැන ගන්න .
-
දැන් innovator park එකෙන් අලුත් වැඩක් පටන් අරන් තියනවා. ඒ පොඩි අයට සහභාගී වෙන්ඩ පුළුවන් STEM Education වැඩ සටහන. ඕගොල්ලන්ගේ නංගිලා මල්ලිලා හෝ පොඩි ළමයි ඉන්නවනම් මේකට සහභාගී කරවන්ඩ පුළුවන්.
-
මේ https://chat.whatsapp.com/GRsAXs6e5Js5nPwm1nWCyr Whats App group එකට සම්බන්ද වෙලා හරි,
මේ අයට:
Sandun Ruwantha: 0719-353-030
Vidumini Ambagahawaththa: 0775-272-865
කථා කරලා හරි වැඩි විස්තර දැන ගන්ඩ පුළුවන්.
-
මේ වැඩ සටහන ඇතුලේ වෙන්නේ මොනවද කියලා බලන්ඩ මේ you-tube video එක බලන්ඩ :

No comments:

Post a Comment