Sunday, July 21, 2024

DIY Variac

Variac - (sinhala)


 

මේක හැදුවේ power guard එකක් test කර ගන්ඩ . හදලා ගොඩක් කල්. transformer ඔතන තැනකට දීලා 2A වගේ ගන්ඩ පුළුවන් වෙන්ඩ step up transformer එකක් ඔතව ගත්තා. input එක 220V AC, output එක 400V AC. transformer එකේ input එකට AC dimmer එකක් set කරා. එකෙන් පුළුවන් output voltage එක adjust කරන්න.
-
වැඩකරන විදිහ you-tube video එකේ තියනවා.
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB: https://www.facebook.com/groups/paperclipx/permalink/410629508560368/

No comments:

Post a Comment