Sunday, July 21, 2024

emergency lamp - (sinhala)

 emergency lamp - (sinhala)


ලංකාවට විදුලිය විසන්දි කරපු කාලේ ගෙදර පාවිච්චියට හදපු පොඩි emergency lamp වගයක් තමා මේ. මේ ඔක්කොම විදුලිය අත් හිටපුවහමස්වයංක්රීයව ක්රියාත්මක වෙනවා. නැවත විදුලිය යථා තත්වයට ස්ථාපිත වුනහම ස්වයංක්රීයවම අක්රීය වෙලා ආරෝපණය වෙන්ඩ පටන් ගන්නවා.බැටරි over charge හෝ over dis-charge වෙන්නෙත් නෑ.
-
හදල බලන්ඩ කැමති අයට පල්ලෙහා තියන youtube link එකේ description එකේ තියන link වලින් ඕන files download කර ගන්ඩ පුළුවන්.
-
arduino සහ atiny13 MCU එකක් use කරලා හදපු එක :
-
tp4056 module එකක් use කරලා හදපු එක :
-
mt3608 module එකක් use කරලා හදපු එක :

No comments:

Post a Comment