Sunday, July 21, 2024

laser audio transmission - (sinhala)

 laser audio transmission - (sinhala)

මේ තියෙන්නේ texas a&m විශ්ව විද්යාලයේ ප්රදර්ශනයකට , ආලෝක තරංග භාවිතා කරලා ධිවිනි තරංග එක් තැනක සිට තවත් තැනකට සම්ප්රේක්ෂණය කිරීමට නිර්මාණය කරපු ව්යාපෘතියක්.
මේ ව්යාපෘතිය ඕගොල්ලොන්ටත් අත් හදා බලන්ඩ ඕනේ නම් මේ ලින්ක් :
එකෙන් අදාල පරිපථ සටහන් සහ PCB Layout එක download කරගන්ඩ පුළුවන්.

No comments:

Post a Comment