Sunday, July 21, 2024

High Frequency Inverter - (sinhala)

 High Frequency Inverter - (sinhala)


 

අත් හදා බැලීම් ගොඩකට පස්සේ සාර්ථක වෙච්ච වැඩක් තමා මේ. කරලා ට්කක් කල්. මේක High Frequency Switch Mode Inverter එකක්. use කරපු IC එක 3525.Frequency එක 41Khz.මේකේ Input එක 12V, Output එක 300V DC. මේකෙන් එන Output එක AC 50Hz වලට Convert කරන කොටස සහ Voltage Feed Back කොටස මේකේ අන්තර් ගත කරලා නෑ.වැඩකරන විදිහ සහ විස්තර you-tube ලින්ක් එකේ තියනවා.
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/414941364795849/

No comments:

Post a Comment