Sunday, July 21, 2024

digimetz Pixel LED Driver - (sinhala)

 digimetz Pixel LED Driver - (sinhala) 



මහනුවර digimetz ආයතනය වෙනුවෙන් නිර්මාණය කරපු Pixel LED Driver පරිපථයක් තමා මේ තියෙන්නේ. මේ පරිපතයේ MCU එක විදිහට esp8266 , esp01 කියන module එක use වෙනවා. මේකට Arduino code වගේම WLED firmware එකත් load කරලා use කරන්ඩ පුළුවන්.වාහන වලට සවි කරන්ඩ වගේම උත්සව අවස්ථා සහ අලංකරණ කටයුතුවලටත් යොදාගන්ඩ පුළුවන්.
-
මේක මහනුවර digimetz ආයතනයෙන් වගේම මහනුවර sajeewa electronics, සහ මහනුවර Kandurata Solutions & Automation ආයතනයෙනුත් මිලදී ගන්ඩ පුළුවන්.
-
https://www.facebook.com/digimetz.lk
https://www.facebook.com/SanjeewaElectronics/
-
PCB එක assemble කරන විදිහ :
-
use කරලා කරන්ඩ පුළුවන් වැඩ :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/400828899540429/

No comments:

Post a Comment