Sunday, July 21, 2024

digimetz - 5 ch wesak pcb - (sinhala)

 digimetz - 5 ch wesak pcb - (sinhala)


 

ළඟ එන වෙසක් උත්සවයට digimetz ආයථනයට නිර්මාණය කරලා දුන්න channel 5 සහ රටා 20 සහිත PCB එක තමා මේ.
-
මේකේ program එක ලියලා තියෙන්නේ Arduino සහ C languages use කරලා.රටා ඔක්කොම code කරලා තියෙන්නේ direct register manipulation use කරලා. use කරලා තියන micro-controller එක Atmel AtTiny13. අවශ්යනම් AtTiny85 chip එකත් මේකට use කරන්ඩ පුළුවන්.
-
PCB එක FR4 dual layer, 1.6mm එකක්.ගෙන්නුවේ JLCPCB එකෙන්.repair එකක් ආවොත් පාර්ට්ස් ගලවද්දි පාත් ගැලවිලා යන්නේ නෑ.water proof enclosure එකක් ඇතුලට දාලා use කරොත් කාලයක් පාවිච්චි කරන්ඩ පුළුවන්. repairකරන්ඩ ඕන වුනොත් ඕන සියලුම උපකරණ ලංකාවේ වෙලඳපොලේ පහසුවෙන් හොයා ගන්ඩ පුළුවන්. program කරපු chip එක ඕන නම් ඒකත් digimetz එකෙන් ගන්ඩ පුළුවන්.
-
use කරලා තියන relay 10A ඒවා. relay වල common pin ඔක්කොම PCB එකෙන්ම එකට කරලා තියෙන්නේ.
-
සම්පුරණ කරපු PCB එක මහනුවර sanjeewa electronics එකෙන් ගන්ඩ පුළුවන්.PCB එකේ repair එකක් ආවොත් එකත් sanjeewa electronics එකෙන්ම කර ගන්ඩ පුළුවන්.
-
මිල ගණන් සහ වැඩි විස්තර දැන ගන්ඩ sanjeewa electronics ආයථනයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න .
-
තොග ඇනවුම් සඳහා මහනුවර digimetz ආයථනයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න .
_
sanjeewa electronics
https://www.facebook.com/SanjeewaElectronics/
දුරකථන : 077 83 83 088 / 077 963 1205
-
digimetz
https://www.facebook.com/digimetz.lk/
දුරකථන : 077 634 4666
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/409056795384306/

No comments:

Post a Comment