Sunday, July 21, 2024

spy drone - (sinhala)

 spy drone - (sinhala)


මේ තමා පළවෙනියටම කරපු project එක. project එකේ නම :
spy drone. මේක remote control car එකක්. මේක computer එකේ තියන software එක හරහා පාලනය කරන්ඩ පුළුවන්.තව මේකේ තියන cam එකෙන් එන video එකත් live බලන්ඩ පුළුවන්. ඒ දවස්වල micro controllers ගැන වැඩිය අහන්ඩ තිබ්බේ නෑ., මේකට LDR 2ක් දාලා කළුවර වුනහම වැඩ කරන්ඩ light ටිකත් හරිගැස්සුවා.
-
මේක control කරන software එක ලියලා තිබ්බේ vb6 වලින්. මේ software එකෙන් computer එකේ parallel port එක control කරන්ඩ පුළුවන්. ඒ port ඒකෙන් එන signal ටික transistors වලට දීලා car එකේ remote එකේ තියන switch on off කරන්ඩ පුළුවන්. ඒ හරහා තමා car එක පාලනය කෙරුනේ.
-
මේක group project එකක්. හැදුවේ ඉස්කෝලේ යනකාලේ , පේරාදෙණිය university එකේ තිබ්බ ප්රදර්ශනයකට ඉදිරිපත් කරන්ඩ ! , group එකේ හිටපු අනිත් කට්ටිය :
shehan weerasekara
prabath ranasingha
maithri galapitiya
kasun panditharathna
ajitha mithra
-
software සම්පුරණයෙන්ම හදලා තිබ්බේ prabath ranasingha විසින්.
-
(විස්තර ටික ලිව්වේ මතක විදිහට).
-
FB:
https://www.facebook.com/share/p/eqiMQP4ByScB8Brp/

No comments:

Post a Comment