Sunday, July 21, 2024

NFSMW - KEY - (sinhala)

 NFSMW - KEY - (sinhala)


 

මේක ජොලියට කරපු වැඩක්.හදල ගොඩක් කල්. 2005 release වෙච්ච NFS Mostwanted game එක ගොඩක් අය දන්නවා ඇති. ඉතින් ඔය game එක install කරන්ඩ serial key එක type කරන්ඩ ඕනේ. ඒ දවස් වල ඔය game එක නිතර දෙවේලේ install කරනවා un-install කරනවා. අර keys type කරන එකෙන් බේරෙන්ඩත් එක්ක කරපු වැඩක් තමා මේ.
-
මේකේ GUI එක හදල තියෙන්නේ java වලින්. කෙසේ වෙතත් java app එකේ තියන keys අර installer එකේ fileds වලට කෙලින්ම යවන්ඩ java වලට හැකියාවක් නෑ. ඒකට java native interface එක use කරන්ඩ වෙනවා . JNI වලින් පුළුවන් ASM,C,C++,C#,VB වගේ language එකකින් ලියපු DLL file එකක් java වලින් call කරන්ඩ . එහෙම හදපු DLL file එකේ තියන windows API functions call කරලා තමා ඕක හදල තියෙන්නේ.
-
java app eke සහ dll එකේ source code මෙතනින් ගන්ඩ පුළුවන් :
-
තව දෙයක් , මේක ඇත්ත key-gen එකක් නෙමෙයි.
-
java ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්ඩ උදව් කරපු M.A.H.M akram, එතකොට windows api එක ගැන ඉගෙන ගන්ඩ උදව් කරපු softdevex එකේ indika herath අයියටත් ගොඩක් ස්තුත්යි. ඒ වගේම softdevex එකේ dahnushka herath අයියටත් , මට softdevex එක අඳුන්නල දුන්න channa lakmaal මගේ මිත්රයාටත් ගොඩක් ස්තුත්යි.
-
JNI වලට සම්බන්ධ තවත් videos 2ක් :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න.
-
FB:
https://www.facebook.com/share/p/FH9PvpzbaaR27Qnz/

No comments:

Post a Comment