Sunday, July 21, 2024

Android Bluetooth AC Dimmer - (sinhala)

 Android  Bluetooth AC Dimmer - (sinhala)


Android Phone එකකින් Bluetooth හරහා පාලනය කරන්ඩ පුළුවන් AC~220V Dimmer එකක් තමා මේ තියෙන්නේ.
-
ටික කාලෙකට කලින් කරපු වැඩක්. මේකේ AC load එක connect වෙන්නේ Triac එකට , Triac එකට connect කරලා තියන AC Bulb එකේ එළිය අඩු වැඩි කරන්ඩ phase angle control method එක use වෙනවා. Android Application එකත් මුල ඉඳලම හදපු එකක්.
-
Phone එකෙන් වගේම Dimmer එකේ Cover එකේ සවිකරලා තියන Rotary Encoder එක use කරලත් මේ system එක control කරන්ඩ පුළුවන්.
-
youtube :
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:
https://www.facebook.com/groups/paperclipx/permalink/397949853161667/

No comments:

Post a Comment