Sunday, July 21, 2024

IoT 4 Sockets (sinhala)

 IoT 4 Sockets  (sinhala)


ටික කාලෙකට කලින් creedsolution ආයතනය වෙනුවෙන් කරපු තවත් නිර්මාණයක් තමා මේ. මේක IoT Device එකක්, එහෙමත් නැතිනම් මේක අන්තර්ජාලයට සම්බන්ධ කරලා අන්තර්ජාලය හරහා පාලනය කරන්ඩ පුළුවන්. මේකේ තියන relay 4 ට සම්බන්ද වෙන්නේ plug base 4ක් ඉතින් ඒ plug වලට සම්බන්ධ කරලා තියන විදුලි උපකරණ අන්තර්ජාලය හරහා පාලනය කරන්ඩ පුළුවන්. පරිපථ පුවරුවේ අන්තර්ගත කරලා තියන switch වලිනුත් මේක පාලනය කරන්ඩ පුළුවන්.
-
මේකේ ප්‍රධාන MCU board එක විදිහට use වෙන්නේ nodemcu එකක්. ඒ වගේම real-time database එක විදිහට google fire-base එක use කරලා තියනවා. PCB එක ටිකක් ලොකු වෙන හින්ද මේක design කරේ කොටස් 2 කට. එක board එකක පාලක පරිපථයත් (low voltage side) අනිත් පරිපථ පුවරුවේ relay (high voltage side) ටිකත් අන්තර්ගත වෙනවා.වැඩකරන විදිහ you-tube video එකෙන් බලන්ඩ පුළුවන්.
-
PCB එක ප්‍රින්ට් කරේ Kandurata Solutions & Automation එකෙන්.
_
you-tube :
-
https://www.facebook.com/creedsolution/
-
Kandurata Solutions & Automation:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න.
-

 

Toroidal Transformer (sinhala)

 Toroidal Transformer (sinhala)



ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව ප්‍රයෝගික දේවල් ගොඩක් ඉගෙන ගත්තේ නුවර sanjeewa electronics එකෙන්. මේ toroidal transformer එකත් එහෙදි ඔතපු එකක්. ඕක එතුවේ එතන වැඩ කරපු roshan buddhika මල්ලිගේ උදව්වත් ඇතුව. ගණන් හදන විදිහ කියලා දුන්නේ මාවනැල්ලේ ඉඳන් ආපු , විදුලිබල මණ්ඩලේ වැඩකරපු අබේරත්න (මතක විදිහට)කියල මහත්තයෙක්. ලස්සනට පිළිවෙලට ඔතපු හින්ද සැහෙන කාලයක් ගියා. ඔතලා ඉවර කරන්ඩ පුළුවන් වුනේත් primary එක විතරයි.
-
ගණන් හදන විදිහ අමතක වෙන්ඩ කලින් ඒ ටික java වලින් පොඩි software එකක් හදල අරන් තිබ්බා.එකේ source code එක මෙතනින් ගන්ඩ පුළුවන් :
-
දෙවැනි එක එතුවේ ගෙදරදී තනියම , wire එකේ gauge එක වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ ඔතන එකත් අමාරුයි. wire එක core එකේ මැද තව්වෙන් එහා මෙහා ගෙනියන්ඩ use කරේ PVC බට කෑල්ලකින් හදපු loom shuttle එක වගේ එකක්. හරියට එතුවොත් මේ transformer වල hum එක එන්නේ නෑ. රත්වෙන්නෙත් නැති තරම්.
-
sanjeewa electronics එකට ගියොත් shop එකේ තිබ්බොත් මේක ඉල්ලෙගෙන බලන්ඩ පුළුවන්. නුවර පල්ලෙකැලේ තිබුන පිටරටට භාණ්ඩ නිෂ්පාදනය කරලා යවන factory එකක් අස් කරද්දී අයින් කරපු මේ වගේ cores sanjeewa electronics එකට කියලා හොයා ගන්ඩ පුළුවන්.
https://www.facebook.com/SanjeewaElectronics/
-
මේ ලින්ක් වල තියනවා හදන විදිහ:
-
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:

https://www.facebook.com/groups/paperclipx/permalink/429979263292059/

Automatic Wire Cutter - (sinhala)

Automatic Wire Cutter - (sinhala)




මේක හදල දුන්නේ වාහන වල electrical වැඩ කරන කෙනෙකුට.
-
මේ automatic wire cutter එකක්. wire එක කැපෙන්ඩ අවශ්‍ය දිග සහ අවශ්‍ය wire කැබලි ගාන, display එක සහ button ටික use කරලා වෙනස් කරන්ඩ පුළුවන්.
-
you-tube:
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
-
FB:

https://www.facebook.com/groups/paperclipx/permalink/398264813130171/

SG3525 Inverter - (sinhala)

 

SG3525 Inverter - (sinhala)

 


 

කාලයක් තිස්සේ කරපු R&D වල ප්‍රතිපලයක් තමා මේ SG3525 Inverter එක. 12V - 220V වලට convert කරගන්ඩ පුළුවන් Low frequency transformer එකක් use කරලා . frequency එක 50Hz හෝ 60Hz වලට adjust කරන්ඩ පුළුවන්. මේකේ feedback system එකකුත් තියනවා. output wave form එක modified square wave එකක්.
-
මේක UPS එකකින් ගලවපු transformer එකක් එක්ක වුනත් use කරන්ඩ පුළුවන්. input එක 12V - 14V වගේ දෙන්ඩ පුළුවන්.
6v-06v , 7.5v-0-7.5v වගේ center tap තියන transformer මේකට වැඩ. මේ PCB එකෙන් 500W වගේ transformer drive කරන්ඩ පුළුවන්. පොඩි transformer එකක් use කරනවානම් මොස්ෆෙට් වලට heat sink අවශ්‍ය නෑ.
-
size එක compact කරලා design කරප card එකක් විදිහටත් මේක JLCPCB එකෙන් ගෙනත් හදල බැලුවා. ඒ ගැන විස්තර ඉස්සරහට පල කරන්නම්.
-
වැඩකරන විදිහ you-tube එකේ තියනවා.
-
-
PCB එක ප්‍රින්ට් කරේ Kandurata Solutions & Automation එකෙන්.
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න :
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !

-
FB:

https://www.facebook.com/groups/paperclipx/permalink/429602583329727/

 

Wednesday, November 6, 2019

Atmega 8 FM Radio

Atmega 8 FM Radio

This is the second FM Receiver i have made using MCU. last time i have used a arduino nano board to build this.this time i have decided to use a Atmega8 MCU and a external 16Mhz crystal instead of a arduino board.and i have ued a 16x2 LCD display + a external eeprom to save the stations.FM receiver module is the same as before its the TEA5767.eeprom and TEA5767 communicate via I2C.
i have utilized the rotary encoder to tune the stations, this time the rotary encoder don't use interrupts.

how ever i have used the arduino IDE to develop the code.it seems the arduino IDE is more convenient to use when come to development of new prototypes.


in action : https://www.youtube.com/watch?v=0shpN72BOTs


java swing face recognition

java swing face recognition

I have made a face detecting app using java swing and open-cv.web-cam support also added so live face detecting supports.you can select the cam source as well.

git repo : https://github.com/stark9000/opencv-java-face-recognition


this might need little tweaking to get it to pro level, this is basic testing app only.
source code is provided so you can dev it to your expectations.


java opencv Number Recognition

java opencv Number Recognition

This is java and open-cv integrated number recognition system.i have added web-cam support to the project.

and i have included test image file for testing purposes. how ever if the web-cam not present project won't run.you can tweak this to work without web-cam.

github repo : https://github.com/stark9000/opencv-java-optical-number-recognition


Java Swing Browser

java Swing Browser 

Recently i have to build a java swing embedded browser for some purpose.i came  across the jcef - java chromium embedded browser.i have success fully integrated this to java swing application.
here you can see the video of " in action " of this browser :

https://www.youtube.com/watch?v=VR55LPYZfJo

here is the github repo : https://github.com/stark9000/javaSwingChromium

Happy coding :)

Wednesday, September 11, 2019

Arduino quiz contestant lockout system

Arduino quiz contestant lockout system

i had to  design and build a quiz contestant lockout system, so i have chosen to go with the Arduino platform.this unit is only capable of handling two contestants.and its a wired one as well.














in action : https://www.youtube.com/watch?v=dKK8XCV4Xio

lately i have updated the firmware to support desktop application coded with java swing.
this only tested with prototype hardware.

update in action : https://www.youtube.com/watch?v=0IqQbEGjjn8

DIY RGB Mood Lamp With Arduino And Neo-Pixels

DIY RGB Mood Lamp With Arduino And Neo-Pixels

i have made a mood lamp in the past using pic microchip, this time i have chosen Arduino and neo pixel ws2812b chip strips.structure that contain the assembly is similar to last one. one major change in this is the tube, its poly-carbonate tube.













in action : https://www.youtube.com/watch?v=hn1kaLV-WAI


DIY Simple Variac

DIY Simple Variac

I wanted to make a  power guard system for a mains voltage operated equipment. power guard increases efficiency and acts as an insurance against power fluctuation that could damage electrical appliances and electronic devices.in our country its possible to receive high voltages above 220v in mains supply line. some times it goes below the 200v so the equipment plunged in to wall sockets get damaged. as a solution of course there's lot of products available in the market to purchase but i wanted to make a DIY one. to do this you have to have a variac transformer for get low and high voltages between 100v and 300v. variac is a expensive unit. so i thought  of a way, get a transformer winded 220v to 400v AC then add a 220v ac dimmer to the transformer's input side.this way i can control the out put of the transformer.



ac out put of the transformer : 





 i have also added a dc out put channel to get dc volts :


output of the transformer with a load connected :



this project has come to an end with success.it took me long time to think of this simple way to accomplished what i wanted.

in action : https://www.youtube.com/watch?v=ns2auirpFP8