-
මම කරපු Arduino , Electronic , IoT සම්බන්ධ ගොඩක් RND වැඩවලට use කරේ Innovator Park එකෙන් නිර්මාණය කරපු Quadrant Development Board එක , මේක ගැන ගොඩක් අය විස්තර අහලා තිබ්බා. ඒ Board එක හදලා ටික කාලයකින් විකිණිලා ඉවර වුණා. ඒ Board එක ගැන විතරක් විස්තරයක් වෙනවෙලාවක Post එකක් දාන්නම්.
-
දැන් කියන්නඩ යන්නේ Innovator Park එකන් ඊළඟට Release කරන්ඩ යන Inspire-2.0 board එක ගැන !
කලින් Boards වගේම මේකත් Design කරේ Innovator Park Kandy නිර්මාතෘ වන Mr.Ranjan Kulathunga.
-
-
Inspire-2.0 එකත් Design කරලා තියෙන්නේ Beginners ලගේ ඉඳලා Embedded, Electronics Development වලට Robotics වලට ආස කරන හැමෝටම. Board එක මේ දවස්වල Testing කරගෙන යන ගමන් . වැඩි විස්තර Board එක Release වෙච්ච ගමන් Post එක්ක දාන්නම්. එතකන් Innovator Park Kandy
Page එක්ක සම්බන්ධ වෙලා ඉන්ඩ.
-
https://www.facebook.com/innovatorpark
https://www.facebook.com/Innovator.lk
-
-
-
https://www.facebook.com/innovatorpark
https://www.facebook.com/Innovator.lk
-
-
තාමත් අපේ group එකේ නැත්තන් group එකට සෙට් වෙන්න:
මේ group එකේ දාන දේවල් හොඳයි කියල හිතෙනවනම් ඕගොල්ලොන් ගේ යාලුවන්වත් group එකට එකතු කරන්න !
No comments:
Post a Comment